23.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගෙන් විශේෂ ප්‍රකාශයක්

තමාගේ එකම අරමුණ සහ ආශාව ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම පමණක් බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් දසුන් මේ බව පවසා තිබෙනවා.

දේශපාලන පක්ෂ ප්‍රචාරණයක් සමඟ තමාගේ ඡායාරූපය සංසරණය වන බව තමන් දුටු බවත්, එමෙන්ම තමා කිසිඳු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බවයි එම ට්විටර් සටහනේ ඔහු එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.