23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසියලුම ක්‍රීඩා තේරීම් කමිටුවලට නව රෙගුලාසි

සියලුම ක්‍රීඩා තේරීම් කමිටුවලට නව රෙගුලාසි

ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රීඩාවන් සඳහා විනිවිදභාවයෙන් යුත්, මහජනයාට වගකියනතේරීම් කමිටු පත්කිරීමට නව රෙගුලාසි පැනවීමට තීරණය කළ බවයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ.

ඒ අනුව එක් එක් ක්‍රීඩාවට අදාළ ජාතික තේරීම් කමිටු සඳහා අදාළ රෙගුලාසි කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවත් ඒ අනුව ජාතික තේරීම් කමිටුවේ නිරීක්ෂණ යටතේ එක් එක් ක්‍රීඩාවන්ට අදාළ තේරීම් කමිටු පත්කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.