27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඊළඟ ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ - අකිල විරාජ්

ඊළඟ ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ – අකිල විරාජ්

මීළඟ ජනාධිපතිවරණයේදීත් රනිල් වික්‍රමසිංහ මහතා ට ජනාධිපතිවරයා වීමේ හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

 සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණු පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඔහු ඒ බව පැවසුවා.