31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඑලැඹෙන ජනාධිපතිවරණයටත් රනිල් ඉදිරිපත් වෙනවා - පාලිත රංගේ බණ්ඩාර

එලැඹෙන ජනාධිපතිවරණයටත් රනිල් ඉදිරිපත් වෙනවා – පාලිත රංගේ බණ්ඩාර

එලැඹෙන ජනාධිපතිවරණයටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) පුද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමිනි.