31.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ රාජකාරි සඳහා ඉන්ධන සැපයීමේ ගැටලුවක්

මැතිවරණ රාජකාරි සඳහා ඉන්ධන සැපයීමේ ගැටලුවක්

මැතිවරණ රාජකාරී සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිකම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ විශාල ගැටලුවක් මතුව තිබෙනවා.

මැතිවරණ රාජකාරී සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිකම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ විශාල ගැටලුවක් මතුව තිබෙනවා.

පසුගියදා ඛනිජතෙල් සංස්ථාවේ නිලධාරීන් මැතිවරණ කොමිසමට කැඳවා මැතිවරණයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එහෙත් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටි පරිදි ඉන්ධන නිකුත් කළ නොහැකි බව ඛනිජතෙල් සංස්ථාව මැතිවරණ කොමිසමට දැනුම් දුන්නා.

මේ අතර මැතිවරණය පැවැත්වීමේ බාධාවන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.