27.8 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල්ගේ ෆෝන් එකත් චෙක් කරන්න ඕනේ - අනුර කුමාර දිසානායක

රනිල්ගේ ෆෝන් එකත් චෙක් කරන්න ඕනේ – අනුර කුමාර දිසානායක

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද දුරකතනය පරික්ෂා කළ යුතු බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ජන හමුවක් අමතමිනි.

එහිදී ඔහු සඳහන් කළේ “මට හිතෙනවා රනිල් වික්‍රමසිංහගේ ෆෝන් එකත් චෙක් කරන්න ඕන කියලා. එයා රෑට රෑට කෝල් දෙනවද දන්නෙ නෑ” යනුවෙනි.

එමෙන්ම දැන් සෙවීමට ඇත්තේ තර්ජනයට යොදාගත් දුරකතනය කාගේද යන්න පමණක් බවත් මාලිමාවේ නැගිටීම හමුවේ ප්‍රතිගාමී බලවේග කලබලයට පත්ව ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.