26.1 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිම සේවකයින් 08 වැනිදා ලෙඩ නිවාඩු

ලංවිම සේවකයින් 08 වැනිදා ලෙඩ නිවාඩු

නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ලබන 8 වනදා ලෙඩ නිවාඩු දමමින් දිවයිනේ සියලුම දෙනා කොළඹට පැමි‍ණෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති පවසනවා.

එතුමා මේ බව පැවසුවේ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් පවත්වනු ලැබූ මාධ්‍යා හමුවේදීයි.