26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessලෝක ආර්ථික වර්ධන වේගය පහතට

ලෝක ආර්ථික වර්ධන වේගය පහතට

මෙම වසරේ ලෝක ආර්ථික වර්ධන වේගය 2.9% දක්වා පහත වැටෙනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.

ලෝක ආර්ථික විශ්ලේෂණ දත්තවලට අනුව මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර මේ වසරේ ලෝක ආර්ථිකය පහත වැටුණද ලබන වසරේදී එය 3.1% දක්වා ඉහළ යනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ.