31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවෙළඳසැල් තුනක් කඩා ලක්ෂ 14ක් උස්සලා

වෙළඳසැල් තුනක් කඩා ලක්ෂ 14ක් උස්සලා

පොළොන්නරුව, ජයන්තිපුර, 22 හංදිය ප්‍රදේශයේ වෙළඳසැල් තුනකට ඊයේ (30) අලුයම් කාලයේ පුද්ගලයෙකු ඇතුළු වී රුපියල් 14 ලක්ෂයකට අධික මුදලක් සොරාගෙන ගොස් ඇති බව හිඟුරක්ගොඩ පොලීසිය පවසනවා.

එක් වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 12ක්, තවත් වෙළඳසැල් දෙකකින් රුපියල් ලක්ෂ දෙකක් සහ දසදහස බැගින් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සොරකමට සම්බන්ධ සැකකරු සොයා මේ වනවිට විමර්ශන ආරම්භකර ඇති අතර, එම පුද්ගලයා වෙළඳසැල්වලට ඇතුල්වන ආකාරය මෙලෙස ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණා.