32.2 C
Colombo
Friday, January 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආර්. සම්බන්ධන් හදිසියේම රෝහල්ගත කෙරේ

ආර්. සම්බන්ධන් හදිසියේම රෝහල්ගත කෙරේ

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු රෝහල්ගත කර තිබේ.

වාර්තා වන අන්දමට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ඇත. 89 හැවිරිදි ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ (31) රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.