22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටිකට් නැතුව බස් ගාස්තු ගෙවන්න අලුත් ක්‍රමයක්

ටිකට් නැතුව බස් ගාස්තු ගෙවන්න අලුත් ක්‍රමයක්

බස් සහ දුම්රිය ටිකට්පත් වෙනුවට නව ප්‍රවාහන කාඩ්පතක් හඳුන්වාදීම සඳහා අද (01) ගිවිසුමක් අත්සන් කළේය.

ප්‍රවාහන අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධ කර ගනිමින් මෙම ගිවිසුමක අත්සන් කරන ලදී.

මාකුඹුර ගාලු අධිවේගී මාර්ගයේ බස් රථ සඳහා මෙම නව සේවාව වහා ආරම්භ කිරිමට නියමිත අතර දිවයින පුරා කඩිනමින් මෙම ක්‍රමය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවද සඳහන් කරයි

එමෙන්ම මාර්තු මාසය අවසන් වන විට ජංගම ගෙවීම් ද සක්‍රීය වන බවද දැනුම් දී තිබේ.