26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපේරාදෙණියේ සරසවි සිසුන් සිසුන් 14 දෙනෙකු ඇප මත නිදහස්

පේරාදෙණියේ සරසවි සිසුන් සිසුන් 14 දෙනෙකු ඇප මත නිදහස්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුලු සිසුන් 14 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.

සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි දැඩි ඇප කොන්දේසි මත සැකකරුවන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

මෙම සැකකරුවන් සියලුදෙනාට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ චෝදනාව යටතේයි සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබුණේ