26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtමාලිනි විජයවීර දිවිසැරිය නිම කරයි

මාලිනි විජයවීර දිවිසැරිය නිම කරයි

අප කවුරුත් අතරේ ජනප්‍රිය මව්ගුණ ගීතයක් වන ‘මා බාල කාලේ අම්මාගෙ උකුලේ‘ යන ගීතයේ ගේයපද රචිකාවිය වන මාලිනි විජිතා විජයවීර මහත්මිය ඊයේ (31) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 89 වන වියේ පසුවූවාය.

මාලිනි විජයවීරයන්ගේ අවසන් කටයුතු හෙට (02) සවස 5.00ට ගල්කිස්ස ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.