28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිශේෂ පක්ෂ නායක රැස්වීමක් අනිද්දා

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අනිද්දා

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා(3) සිකුරාදා පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතය.

වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන 8 වෙනිදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත අතර ඒ  සම්බන්ධයෙන්ද. මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.