― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආශු නැවතත් ජනාධිපති උපදේශක තනතුරට?

ආශු නැවතත් ජනාධිපති උපදේශක තනතුරට?

පසුගියදා ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වූ මහාචාර්ය ආශු මාරසිංහ යළි සේවයේ පිහිටුවීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.

පසුගිය 31 වැනිදා මහාචාර්ය ආශු මාරසිංහ එම තනතුරේම යළි පිහිටුවීමට ජනාධිපතිවරයා කතා බහ කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා ආදර්ශා කරඳන විසින් චෝදනා කරනු ලැබුවේ තම සුරතල් සුනඛයාට ආශු මාරසිංහ ලිංගික අතවර කළ බවටයි. ඊට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත් සමඟම ආශු මාරසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්විය.