29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකරූ ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

කරූ ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

එක්වරක් පමණක් පිරිනමන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ දේශබන්දු කරූ ජයසූරියට පිරිනැමීම අද (03) සිදුකර සිදු කෙරුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම සම්මානය දේශබන්දු කරූ ජයසූරිය වෙත පිළිගන්වනු ලැබූ බවයි.

75 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා මෙම ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ කරූ ජයසූරියට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමි වුණා.

ඒ සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්.