28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින ප්‍රකාශයට

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින ප්‍රකාශයට

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිසම විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම පසිගිය ජනවාරි 23 වනදා අවසන් වුණා.