27.2 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනයේදී හෙරොයින් සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

යාපනයේදී හෙරොයින් සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

යාපනයේදී හෙරොයින් සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඊයේ (02) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 130ක් සොයාගෙන තිබේ.