32.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ වියදම් කප්පාදුවෙන් මැතිවරණයට බාධාවක් නැහැ

රජයේ වියදම් කප්පාදුවෙන් මැතිවරණයට බාධාවක් නැහැ

රජයේ වියදම් සියයට 6කින් අඩු කරමින් නිකුත් කර ඇති නව චක්‍රලේඛය මගින් පළාත් පාලන මැතිවරණයට බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පැවසුවේ මැතිවරණ වියදම් අඩු කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බවයි.

භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටින මුදල් කිසිඳු අයුරකින් නොලැබුණහොත් ගැටලු ඇති වන බවද ඔහු පැවසීය.