29.5 C
Colombo
Tuesday, September 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිය නිෂ්පාදනයට අවශ්‍ය තරම් ජලය නැහැ - මහවැලි අධිකාරිය

විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය තරම් ජලය නැහැ – මහවැලි අධිකාරිය

ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් තරම් ජලය ජලාශවල නොමැති බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබේ.

අපේක්ෂිත වර්ෂාපතනය නොලැබීම නිසා අවශ්‍ය ජල නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.