31.1 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත් හා ඩලස් නිදහස් දින සැමරුම වර්ජනය කරයි

සජිත් හා ඩලස් නිදහස් දින සැමරුම වර්ජනය කරයි

හෙට (04) පැවැත්වෙන 75 වැනි ජාතික නිදහස් දින උළෙලට තමන් සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ සමගම ආණ්ඩුවෙන් ස්වාධීනව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම මෙවර නිදහස් දින උත්සවයට සහභාගි නොව්න බව පවසා ඇත.

තමන් රජයේ වැඩපිළිවෙළට එකඟ නොවන නිසා නිදහස් දින උත්සවයට සහභාගි නොවන බවයි ඩලස් අලහප්පෙරුම පවසා ඇත්තේ.