32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලුත්වැඩියා කරන මුවාවෙන් පැමිණ කුරුණෑගල රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයේ මුදල් සොරාගනී

අලුත්වැඩියා කරන මුවාවෙන් පැමිණ කුරුණෑගල රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයේ මුදල් සොරාගනී

කුරුණෑගල – ගැට්ටුවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයේ තිබූ මුදල් කිසියමි පිරිසක් විසින් සොරාගෙන තිබෙනවා.

බැංකුවේ ATM යන්ත්‍රය අලුත්වැඩියා කරන පුද්ගලයින් ලෙස හඟවමින් එහි පැමිණ මෙලෙස මුදල් සොරාගෙන ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

සොරාගත් මුදල කොපමණ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.