27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකවදාවත් රස්සාවක් ව්‍යාපාරයක් කරලා නැති ජවිපෙට රටක් කරන්න බෑ – සුජීව සේනසිංහ

කවදාවත් රස්සාවක් ව්‍යාපාරයක් කරලා නැති ජවිපෙට රටක් කරන්න බෑ – සුජීව සේනසිංහ

ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු නායකයෙකු කිසිද දිනයක රස්සාවක් ව්‍යාපාරයක් කර නෙැමැති බව සුජීව සේනසිංහ පවසනවා.

අවුරුදු හැට පැන්න ද රස්සාවක් ව්‍යාපාරයක් නොකළ පිරිසක් රටක් කරවන්නේ කෙසේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

එදා ගෝඨාභය රාජපක්ෂ මෙන් ම අනුර කුමාර දිසානායක ද කිසිදා ඉටු කළ නොහැකි පොරොන්දු දෙමින් ජනතාව මූලා කරමින් ඇතැයි ද සූජීව සේනසිංහ චෝදනා කරයි.

රාජපක්ෂලා හොරකම් කළ ධනය නැවත රටට ගෙන ඒමට පෙර තමන්ගේ පක්ෂයට ලැබුණු මුදල් විගණනය කර පෙන්වන ලෙස ඔහු අනුර දිසානායකට අභියෝග කරයි.