23.9 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්‍රාමීය ප්‍රදේශවල ඩිපෝ සඳහා නව බස් රථ 150ක්

ග්‍රාමීය ප්‍රදේශවල ඩිපෝ සඳහා නව බස් රථ 150ක්

ජාතික නිදහස් දිනයට සමගාමීව ලංකා ගමනාගමන මණ්ඩලය මගින් නව බස් රථ 150 ක් ග්‍රාමීය ඩිපෝ සඳහා ලබාදීම අද (05) සිදුකිරීමට නියමිතය.

ඉන්දීය ආධාර යට‍තේ අදාල බස් රථ මෙරටට ලැබී ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළා.