25 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඡන්දෙට නෙවෙයි අපි බය ඡන්දෙට යන වියදමට – මුදල් රාජ්‍ය ඇමති

ඡන්දෙට නෙවෙයි අපි බය ඡන්දෙට යන වියදමට – මුදල් රාජ්‍ය ඇමති

මුදල් අමාත්‍යංශය මේ අවස්ථවේ වියදමට මිස ඡන්දයට බිය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ආදායමට වඩා කිහිප ගුණයකින් වැඩි ප්‍රමාණයක වියදම් දැරීමට සිදුව ඇති කාලයක ඉහළින් කළමනාකරණය කරමින් මෙම ඡන්ද කටයුතු පවත්වා ගෙන යන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.