27.8 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලාෆ් ගෑස් මිලත් වැඩිවෙයි ද ? අවසන් තීරණය හෙට

ලාෆ් ගෑස් මිලත් වැඩිවෙයි ද ? අවසන් තීරණය හෙට

ලාෆ් සමාගම ද ගෑස් මිල සංශෝධනය කිරීමට අවධානය යොමු කර තිබෙනවා.

හෙට (06) පෙරවරුවේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය බවයි වාර්තාවන්නේ.

මේ වන විට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල මේ වන විට රුපියල් 5080 ක් වනවා.


ලිට්රෝ සමාගම අද දිනයේ මිල සංශෝධනය කරමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334 කින් ඉහළ දැමූ අතර, එහි නව මිල වන්නේ රුපියල් 4,743 ක්,