28.4 C
Colombo
Friday, December 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහලාවත මුහුදේ බෝට්ටුවක් පෙරළී පියා, පුතු සහ දියණිය ජීවිතක්ෂයට

හලාවත මුහුදේ බෝට්ටුවක් පෙරළී පියා, පුතු සහ දියණිය ජීවිතක්ෂයට

මිගමුවේ සිට හලාවත දක්වා විනෝද චාරිකාවක් ගිය පිරිසක් අද සවස හලාවත මෝය අසළින් මුහුදේ බෝට්ටු සවාරියක යන අතරතුරයි මෙම අනතුර සිදුවී තිබෙන්නේ.

අනතුරට ලක්වීමෙන් එම බෝට්ටුවේ ගමන් ගත් තිදෙනෙකු ජිවිතක්ෂට පත්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ .

මෙම අවාසනාවන්ත අනතුරින් මියගොස් තිබෙන්නේ පියා ,පුතා සහ දියණිය බවයි පොලිසිය සඳහන් කරන්නේ.

තවත් එක් දරුවෙක් බරපතල තත්වයෙන් හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.