25.6 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට දිනයේ විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක්

හෙට දිනයේ විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක්

හෙට(06) දිනයේදි විදුලි කප්පාදුව පැය දෙකකට පමණක් සීමා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අද (05) දිනයේදි පැය දෙකයි විනාඩි විස්සක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

ජල විදුලි උත්පාදනය සඳහා ජලය මුදාහැරීම අඩුවීම සහ තාප විදුලිය නිෂ්පාදනයට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ.

කෙසේ වෙතත් ජල විදුලි බලාගාර ආශ්‍රිතව පවතින වැසි තත්වයන් අනුව විදුලි කළමනාකරණ ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවනු ලැබිය හැකි බවයි විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ.