29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2030 වනවිට මෙරට වැඩිහිටි ජනගහනය 21% දක්වා ඉහළට ?

2030 වනවිට මෙරට වැඩිහිටි ජනගහනය 21% දක්වා ඉහළට ?

වසර 2030 වන විට මෙරට වැඩිහිටි ජනගහනය 21% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව පවසනවා.

මේ වන විට මෙරට වැඩිහිටි ජනගහනය පවතින්නේ 14.6% ක මට්ටමකයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ 2020 වාර්ෂික වාර්තාවේ මේ බව දැක්වෙනවා.

එසේම එම සභාව විසින් 2020 වර්ෂයේදි නිකුත් කර ඇති වැඩිහිටි හැඳුනුම්පත් සංඛ්‍යාව 62,279 ක්.