― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News2030 වනවිට මෙරට වැඩිහිටි ජනගහනය 21% දක්වා ඉහළට ?

2030 වනවිට මෙරට වැඩිහිටි ජනගහනය 21% දක්වා ඉහළට ?

වසර 2030 වන විට මෙරට වැඩිහිටි ජනගහනය 21% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව පවසනවා.

මේ වන විට මෙරට වැඩිහිටි ජනගහනය පවතින්නේ 14.6% ක මට්ටමකයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ 2020 වාර්ෂික වාර්තාවේ මේ බව දැක්වෙනවා.

එසේම එම සභාව විසින් 2020 වර්ෂයේදි නිකුත් කර ඇති වැඩිහිටි හැඳුනුම්පත් සංඛ්‍යාව 62,279 ක්.