25.6 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් දිවුරුම් දෙයි

අභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් දිවුරුම් දෙයි

මීට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු කේ.පී. ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙසත්, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙසත්, මහාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙසත් මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.