― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුන්වන වරටත් අද (06) රැස්වීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙනුයි අද පස්වරු 3ට එම රැස්වීම පැවැත්වෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය මස 25 සහ 30 දෙදින රැස්වූ අවස්ථාවේදී සභාවේ කොමිෂන් සභා කමිටුවට සාමාජිකයන් පත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කිරීම විශේෂත්වයකි.