28.9 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර මිල ඉහළ දැමීමේ අවසන් තීරණය අද

ආහාර මිල ඉහළ දැමීමේ අවසන් තීරණය අද

ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීම පිළිබඳ අවසන් තීරණය අද (06) ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය දැනුම් දී තිබේ.

එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ගෑස් මිල ඉහළ යාමත් සමඟ තම නිෂ්පාදන හා සේවාවල මිල ගණන් ඉහළ දැමීමට සිදුව ඇති බවයි.