28.4 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගේ රාජාසන කතාව වර්ජනය කිරීමට සැරසෙයි

ජනපතිගේ රාජාසන කතාව වර්ජනය කිරීමට සැරසෙයි

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරන රාජාසන කතාව වර්ජනය කිරීමට සමස්ත විපක්ෂයම තීරණය කොට ඇති බව වාර්තා වේ.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ඇතුලුව විපක්ෂයේ සෙසු පක්ෂද මෙම තීන්දුවට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

සජබය විසින් මෙම රාජාසන කතාව වර්ජනය කරන බව පළමුවෙන්ම ප්‍රකාශයට පත් කළ අතර අද නිදහස් ජනතා සන්ධානයද එය වර්ජනය කරන බව ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.