24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් කෙන්යාවේදී ජීවිතක්ෂයට

තවත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් කෙන්යාවේදී ජීවිතක්ෂයට

මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරික කමිල් හුසේන් (Kamil Hussain) කෙන්යාවේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

නිව්මෝනියා රෝගයට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටියදීයි මොහු ඊයේ (05) දිනයේදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ. කමිල් හුසේන් කොළඹ 04 පිහිටා ඇති Synergy Ventures Pvt. Ltd හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස මොහු කටයුතු කළේය.

කමිල්ගේ අභාවය සම්බන්ධයෙන් සිය ශෝක ප්‍රකාශය නිකුත් කරමින් විදේශ අමාත්‍ය ජනාධිපති අලි සබ්‍රි සඳහන් කළේ කමිල් හුසේන් යනු සැබෑ මිතුරෙකු, දේශප්‍රේමියෙක් සහ සමාජ ක්‍රියාකාරිකයෙක් බවයි.