32.2 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුවෙන් ගිය අයට කරන දේ සාගර කියයි

පොහොට්ටුවෙන් ගිය අයට කරන දේ සාගර කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව සාගර කාරියවසම් පැවසීය.

සභාපති නොමැති වීමෙන් පක්ෂයට හානියක් වී නැති බවත් ජයග්‍රහණයට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ වැඩපිළිවෙලද සකස් කර අවසන් බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ ඡන්ද පෙට්ටි ගණන් කරනකොට ජයග්‍රහණය කර ඇත්තේ කවුදැයි දැකගත හැකිවනු ඇති බවයි.