26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෑන් කී මූන් අද ලංකාවට

බෑන් කී මූන් අද ලංකාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනයකට අනුව එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් බෑන් කී මූන් අද (06) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

සෝල් හි පිහිටි Global Green Growth Institute හි වත්මන් සභාපති බෑන් කී මූන් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස පිළිබඳ ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.

සිය සංචාරයේ කොටසක් ලෙස බෑන් කී මූන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාද හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ඇත.