26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුදේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්

මුහුදේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්

විනෝදයට දිය නෑමට පයාගල දියලගොඩ මුහුදට ගිය තරුණයන් සිව් දෙනෙකුගෙන් අයෙකු රළ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් ව ඇතැයි පයාගල පොලිසිය පවසනවා.

එලෙස අතුරුදන්ව ඇත්තේ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

අතුරුදන් තරුණයා සොයා ප්‍රදේශවාසීන් සහ පොලිස් මෙන්ම මෙම නාවික හමුදා කිමිදුම්කරුවන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය වාර්තා කරනවා.