― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පුනර්ජීවනයට යුරෝපා සංගමයේ පූර්ණ සහය

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පුනර්ජීවනයට යුරෝපා සංගමයේ පූර්ණ සහය

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පුනර්ජීවනය වෙනුවෙන් වූ විශේෂ සාකච්ඡාවක් යුරෝපා සංගමය සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර පසුගියදා පැවැත්විණ.

යුරෝපා සංගමයේ තානාපතිවරයා සහ චෙක් ජනරජය, එස්තෝනියාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, අයර්ලන්තය, ලැට්ව්යාව, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, රුමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව හා ස්වීඩනය යන සමාජික රටවල නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජවසම්පන්න සහ තිරසර සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම සඳහා ගතයුතු පියවර හා ඒ සඳහා ඔවුන්ට ලබාදිය හැකි සහය පිළිබඳව මෙහි දී සාකච්ඡා කර තිබේ.