28 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ වරාය නගරයට ජාත්‍යන්තර පාසලක්

කොළඹ වරාය නගරයට ජාත්‍යන්තර පාසලක්

කොළඹ වරාය නගරයේ ජාත්‍යන්තර පාසලක් ආරම්භ කිරීමේ හැකියාව ඇත්දැයි බ්‍රිතාන්‍යයේ ස්වාධීන පාසල් සොයාබලන බවට තොරතුරු වාර්තා වෙයි.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ ස්වාධීන පාසල් තුනක ජ්‍යෙෂ්ඨ දූත පිරිසක් මේ මස මුලදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ කොළඹ වරාය නගරයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරටට පැමිණ තිබේ.

ලොව නවීනතම පහසුකම් රාශියකින් සමන්විතව දකුණු ආසියාවේ ජාත්‍යන්තර නගරයක් ලෙසින් ගොඩනැගෙන කොළඹ වරාය නගරය, ලොව නවීනතම පහසුකම් රාශියකින් සමන්විත වේ. තිරසාරත්වයට මුල්තැන දෙන එම නගරය සැලසුම් කර ඇත්තේ, සේවා සැපයීම පදනම් කරගත් විශේෂ ආර්ථික කලාපයක් වශයෙනි.