25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහපොළ නැතුව විශ්වවිද්‍යාල සිසු සිසුවියන් දැඩි අපහසුතාවට

මහපොළ නැතුව විශ්වවිද්‍යාල සිසු සිසුවියන් දැඩි අපහසුතාවට

විශ්වවිද්‍යාල රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපොළ ශිෂ්‍යත්ව මුදල් මාස කීපයකින් ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

විශ්වවිද්‍යාල රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපොළ ශිෂ්‍යත්ව මුදල ලැබී නොමැති බවත් මෙම වසරේ අධ්‍යාපනය අවසන් කරන කණ්ඩායම්වල වාරික 10 කට වැඩි සංඛ්‍යාවක හිඟයක් පවතින බවත් පෞද්ගලික නේවාසිකාගාරවල නවාතැන් ගෙන අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම තත්වය හමුවේ දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් බවත් වැඩිදුරටත් වාර්තා වේ.