24.5 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදල් නිසා මැතිවරණය කල් දාන්න බැහැ

මුදල් නිසා මැතිවරණය කල් දාන්න බැහැ

ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ තත්ත්වය පිළිබඳව දැනුම්දීම සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අද (07) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් හමු වී තිබේ.

එහිදී ඔවුන් අවධාරණය කළේ කිසිම අයුරකින් මුදල් මත පදනම්ව මැතිවරණ කල් දැමිය නොහැකි බවයි.