26.7 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews300කගෙන් යුත් කණ්ඩායමක් තුර්කියට යවන්න සූදානම් - අලි සබ්රි

300කගෙන් යුත් කණ්ඩායමක් තුර්කියට යවන්න සූදානම් – අලි සබ්රි

තුර්කියෙන් ඉල්ලීමක් කරන්නේ නම් තුර්කියට ආධාර ලබා දීමට ශ්‍රී ලංකාව සූදානම් බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

ඒ අනුව යුද හමුදා වෛද්‍ය සහ ඉංජිනේරු බළකාය ඇතුළු 300කගෙන් යුත් හමුදා කණ්ඩායමක් යෙදවීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරනු ලබන්නේ.