28 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ

ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ

ATM යන්ත්‍ර පවතින ප්‍රදේශවල මුර සංචාර ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව පැවසුවේ පසුගිය කාලය පුරා ATM යන්ත්‍ර මංකොල්ල කෑම්වලට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි.

පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේදී සැකකරුවෙකු ATM යන්ත්‍රයක තිබූ මුදල් සොරාගෙන ගොස් ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඔහු ATM යන්ත්‍රය අලුත්වැඩියා කරන මුවාවෙන් එහි තිබූ මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බවයි.