28.4 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොටස් වෙළඳපොල මිල දර්ශකය ඉහළට

කොටස් වෙළඳපොල මිල දර්ශකය ඉහළට

පසුගිය දින කිහිපයේ පසුබෑමට ලක්වූ කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය අද ඉහල ගියා.

දිනය අවසානයේ ඒකක 11 දශම 59 කින් ඉහල ගොස් එය සටහන් වූයේ 8987 45 ලෙසයි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ මෙන් එස් ඇන්ඩ් පි ටුවෙන්ටි දර්ශකය අදත් පහල ගියා.