27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජාතික ජන බලවේගයත් නව සභාවාරය වර්ජනය කරයි

ජාතික ජන බලවේගයත් නව සභාවාරය වර්ජනය කරයි

ජාතික ජන බලවේගයත් නව පාර්ලිමේන්තු සභාවාරය වර්ජනය කරන බව ප්‍රකාශ කර තිබේ.

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අද (08) පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය.

මීට අමතරව සමගි ජන බලවේගයේ සහ ඩලස් පිලේ මන්ත්‍රීවරුන් දැනටමත් සභාව වර්ජනය කරන බව ප්‍රකාශ කර ඇති අතර නිදහස ජනතා සන්ධානය ප්‍රකාශ කර ඇත්තේ තම මන්ත්‍රීවරුන් පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණෙන නමුත් ජනාධිපතිවරයා රාජසන කථාව සිදුකරන අවස්ථාවේ ඉන් පිටවන බවයි.

කෙසේනමුත් දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු සභාවාරයට පැමිණෙන බව ප්‍රකාශ කර ඇත.