22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනිදහසේ 75 වන සමරුවට නිකුත් කළ සමරු කාසිය අගමැතිට

නිදහසේ 75 වන සමරුවට නිකුත් කළ සමරු කාසිය අගමැතිට

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සමරු කාසිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පිළිගැන්වීම, අද දින (08 ) පාර්ලිමේන්තුවේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරිණි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් රුපියල් 1000ක මුහුණත වටිනාකමින් යුතු එම සමරු කාසිය, අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වනු ලැබීය. මෙය මහ බැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය වේ.