32 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝටස් මාර්ගය වැසෙයි

ලෝටස් මාර්ගය වැසෙයි

පොලීසිය විසින් කොළඹ කොටුව ලෝටස් මාර්ගය වසා දමා තිබේ.

මේ වනවිට රජයේ විධායක නිලධාරීන් සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ කොටුව ආසන්නයේ විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.