28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරඟ සංචාරයේ කාලසටහන මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරඟ සංචාරයේ කාලසටහන මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු සිට අප්‍රේල් දක්වා මෙම නවසීලන්ත සංචාරයකට එක්වීමට නියමිතයි.

මෙම තරගාවලියට ටෙස්ට් තරග දෙකක් එක්දින සහ 20යි 20 තරග 3 බැගින් ඇතුලත්ව තිබෙනවා.

මෙම තරඟාවලියේ ටෙස්ට් තරඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ලෝක ටෙස්ට් ශූරතා (WTC) 2021-2023 තරගාවලියේ කොටසක් වන අතර එක්දින තරග ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන (CWC) Super League හි කොටසක් වනවා.