අනුන්ගෙන් යැපෙන ජනතා විමුක්ති පෙරමුණ රටට සේවය කරන්නේ කොහොමදැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වීරසිංහ පැවසීය.
මන්ත්රීවරයා මේ බව ප්රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
“ඔවුන්ට ඇඳුම් පැළඳුම් බෙල්ට් එක පවා දෙන්නේ දෙන්නේ මිනිස්සු. අවුරුදු 75 ක දේශපාලන සාපය මොකක්ද? අනුර දිසානායකලා විජිත හේරත්ලා අද බබාලා වගේ කතා කරනවා. ඔවුන් අවුරුදු 55 ක් පැරණි පක්ෂයක සාමාජිකයෝ,මේ රටේ ඇමතිකම් කළා. දැන් බබාලා වගේ කතා කරනවා.“