― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද?

අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද?

අනුන්ගෙන් යැපෙන ජනතා විමුක්ති පෙරමුණ රටට සේවය කරන්නේ කොහොමදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ඔවුන්ට ඇඳුම් පැළඳුම් බෙල්ට් එක පවා දෙන්නේ දෙන්නේ මිනිස්සු. අවුරුදු 75 ක දේශපාලන සාපය මොකක්ද? අනුර දිසානායකලා විජිත හේරත්ලා අද බබාලා වගේ කතා කරනවා. ඔවුන් අවුරුදු 55 ක් පැරණි පක්ෂයක සාමාජිකයෝ,මේ රටේ ඇමතිකම් කළා. දැන් බබාලා වගේ කතා කරනවා.